අදින් ඇරඹි පාසල් වාරය

2025 වසරට අදාළ නව පාසල් වාරය අද 27 ආරම්භ වූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මෙම පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වීමට නියමිත අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත වෙනවා.

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 09 වෙනිදා දක්වාත් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *