අද සිට ලංකා සතොසට ගියොත් ලැබෙන වාසි ගොඩයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබෙනවා. මෙලෙස මිල ගණන් අඩු කර තිබෙන්නේ, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ශිතනා අමාත්‍යයංගයේ උපදෙස් පරිදියි.

ඒ අනුව, දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිබෝගිකයින් හට අද :22* සිට එම භාණ්ඩ ලබා ගත හැකි බව වාර්තා වෙනවා.

මෙම නව මිල ගණන් යටතේ,

රට කජු කිලෝවක් රුපියල් 100 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 995 කි.
දුඹුරු සිනි කිලෝවක් රුපියල් 40 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 300කි.
ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 30 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 180 කි.
රතු කව්පි කිලෝවක් රුපියල් 30 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 765 කි.
හාල් මැස්සො කිලෝවක් රුපියල් 20 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 940 කි.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 830 කි.
බාස්මතී සහල් කිලෝවක් රුපියල් 10 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 645 කි.
ආනයනික ලොකු ලුණු කිලෝවක් රුපියල් 10 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 230 කි.
පරිප්පු කිලෝවක් රුපියල් 2 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 288 කි.
සුදු සීනි කිලෝවක් රුපියල් 2 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 240 කි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *