Local අද සිට වෙනස් වෙන දුම්රිය සේවාව January 21, 2025 11:57 amJanuary 21, 2025 11:57 am කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය වෙන දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඊයේ 20 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධනය ක්‍රියාත්මක වන බව සඳහන් වෙනවා. එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින් දැක්වෙනවා.