අද හවස් වරුව වෙන කොට රටේ තත්වය

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද (01) ප.ව. 5 වනවිට රටපුරා සම්පූර්ණ විදුලි බිඳවැටීම් 70,012 ක් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කරනවා.

විශේෂයෙන් ම ඉන් 41,684 ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව, ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පවසනවා.

එමෙන්ම, ඉතිරි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් යොදවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *