අළුත් ආණුඩුවෙන් අළුත් රක්ෂණයක්

ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා. එතුම් මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීයි.

මේ වන විට රක්ෂණ සමාගමක් සමඟ එකඟතාවයක් ගත් අතර, එළඹෙන අයවැයෙන් පසු ධීවරයින්ට මෙම රක්ෂණය ලබා දීමට නියමිත බවත් ඔහු සඳහන් කරනවා.

පූර්ණ සහ අර්ධ දේපල හානි සහ ජීවිත හානියන් සඳහා විශේෂ ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් මෙම ක්‍රමය සකස් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *