ඕමන්තේදී පීලි පැන්න දුම්රිය

යාපනයේ සිට කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ඕමන්තේ දුම්රිය ස්ථානය අසලදී පීළීපැනීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

අද 26 පස්වරු 4 ට පමණ මෙම දුම්රියේ එක් මැදිරියක් පිළිපැන ඇති අතර, තවමත් එහි පීළිගත කිරීම් සිදුවන බව වාර්තා වෙනවා.

මෙය මහව සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කර විවෘත කිරීමෙන් පසු වාර්තා වූ පළමු දුම්රිය පිළී පැනීම මේ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *