ඝාතනයට ලක්වූ හිටපු බන්ධනාගාර නිලධාරියා

හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරීවරයෙකු වූ සිරිදත් ධම්මික යන පුද්ගලයෙකුව බවත්, ඝාතනය සිදු කර ඇත්තේ, අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී බවත් සඳහන් වෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
