චමරි අතපත්තු ICC 2024 විස්සයි20 කාන්තා කණ්ඩායමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2024 වසරේ විස්සයි20 කාන්තා කණ්ඩායම ප්‍රකාශයට පත් කරයි. මෙම කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ නායිකා චමරි අතපත්තු අයත් වන අතර ඇය අංක 3 වන ස්ථානයේ පවතිනවා.
දකුණු අප්‍රිකාවේ ලෝරා වොල්වාඩ්ට කණ්ඩායමේ නායකත්වය හිමිව තිබේ. ඇය හා ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණීන් ලෙස නම් කර තිබෙනවා.