තායිලන්තයෙන් පාකිස්ථානයට රතු නිවේදනයක්

ව්‍යාජ ලියකියවිලි මත ‍රටට ඇතුළු වන පාකිස්තානුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව තායිලන්තය පවසා තිබෙනවා.

මේ හේතුව නිසාම, පාකිස්තානයේ තායි කොන්සල් කාර්යාලය විසින් ඊ-වීසා බලපත්‍ර සඳහා අයදුම්කරුවන්ට නියම ගුවන් ටිකට්පත් සහ හෝටල් වෙන්කරවා ගැනීම් ඇතුළු මුල් ලියකියවිලි ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ ආකාරයට පාකිස්තානයෙන් පැමිණෙන සංචාරකයින්ට එරෙහිව තායිලන්තය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ 2024 ඔක්තෝබර් මාසයේ හටගත් සිදුවීමකින් පසුව බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *