පසුගිය කාලයේ රටට අහිමි වූ බදු ආදායම

පසුගිය වසර 5 ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100 ක පමණ මුදලක් රටට අහිමිවූ බව, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. එසේ වීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කරන්නේ, නිසිපරිදි බදු තීරණය කර නොතිබීමයි.

කෙසේ වෙතත්, මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම් වැටි අලවිය 50% කින් පමණ අඩු වුවත්, දුම්කොළ සමාගමේ ලාභය 400% කින් පමණ ඉහළ ගොස් ඇති බව එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *