පැය හයකට පස්සෙ එළියට ආවේ

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (21) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මනූෂ නානායක්කාර මහතා, එම ප‍්‍රකාශය ලබාදීමෙන් පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාගෙන් පැය 6ක් පමණ කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් වෙනවා. ඒ දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *