වෙන්දේසිය මේ මස 29 වැනිදාට තීන්දුයි

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය 29 වනදා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඒ අනුව, රුපියල් මිලියන 182,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙහිදී, දින 91 ක කල්පිරීමේ බිල්පත් රුපියල් මිලියන 42,500, දින 182 ක කල්පිරීමේ බිල්පත් රුපියල් මිලියන 60,000 සහ දින 364 ක කල්පිරීමේ බිල්පත් රුපියල් මිලියන 80,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *