ලඟදීම ඔබේ ලඟටම එනවා

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300 ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.

මෙම ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම, බදු ගෙවීමේ කටයුතු සඳහා ද පහසුකම් සැලසෙන බව තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *