සුව සැරියට නව සැලැස්මක්

පසුගියදා රාජගිරියේ පිහිටා තිබෙන සුවසැරිය ගිලන්රථ සේවා මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකට සොෟඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සම්බන්ධ වී තිබෙනවා.

අමාත්‍යවරයා එහිදී විශේෂයෙන්ම සඳහන් කර තිබෙන්නේ, මෙරට සියලූම පළාත් ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක වන 19990 සුවසැරිය ගිලන්රථ සේවාව තවත් පුළුල් සේවාවක් ලෙස වර්ධනය කිරීමට කටයුතු කරන බවයි.

ඒ වගේම, මෙම සේවාවේ සහ එහි කාර්ය මණ්ඩල පවතින ගැටළු වලට කඩිනම් විසඳුම් ලබා දෙමින්, මෙම සේවාව වඩා කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට නව සැලසුම් සකස්කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *