ඉදිරියේදී වතු ලයිම් කාමර 1000 ක් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරනවා.
එම වැඩපිළිවෙළ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක බව, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කර තිබෙනවා.