ජල සැපයුම අත්හිටුවීමක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවීමට සැලසුම් කර ඇති අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ එම නිවේදනය පහතින්,