2025 පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණයට

2025 පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා නිරීක්ෂකයන් 3,000 කට අධික පිරිසක් අනියුක්ත කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

විශේෂයෙන් ම මැතිවරණ ආසනයකට එක් නිලධාරියෙක් බැගින් 160 දෙනෙක් මේ වන විට නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා යොදවා ඇති බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි සඳහන් කරනවා.

පළාත් පාලන මැතිවරණය මැයි 06 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *