අවන්හලක් ඇති වූ ගින්නෙන් 22 ක් මරුට

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අද (29) පස්වරුවේ මෙම ගින්න හට ගෙන ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් හෙළි කර නොමැති බව සඳහන් වෙනවා.
ගින්න හටගත් අවන්හලේ ගෙන ඇති ඡායාරූපවලින් පෙන්නුම් වන්නේ දෙමහල් හෝ තුනේ ගොඩනැගිල්ලේ ජනේල සහ දොරවල් වලින් විශාල ගිනිදැල් විහිදෙන ආකාරයකි.
චීනයේ කාර්ය මණ්ඩලය බොහෝ විට ආරක්ෂක ක්‍රියාවලින් නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි අනතුරු නිතර සිදුවන විදෙස් මාධ්‍ය පවසනවා.