39 වන කොමසාරිස් ජෙනරාල්වරිය

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබෙනවා.

ඒ අනුව, ඇය හෙට 20 සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරනු ලබන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *