ජනතා විමුක්ති පෙරමුණේ (JVP) 60 වන සංවත්සරය

මෙරට දේශපාලනයේ වඩාත් පැරණි දේශපාලන පක්ෂයක් ලෙසින් සැලකෙන ජනතා විමුක්ති පෙරමුණේ :න්‍ඪඡු* 60වන සංවත්සරය අදට 14 යෙදී තිබෙනවා.

රෝහණ විජේවීර මහතා විසින් 1965 වසරේ මැයි මස අදවන් දිනක එම පක්ෂය ආරම්භකර තිාබන බව සඳහන් වෙනවා.

ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුම් උත්සවය එම පෙරමුණේ නායක මෙන්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට අගමැතිනි හරිනි අමරසූරිය, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන් රැසක් එක්වූ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *