76 වෙනි ඉන්දිය ජනරජ දිනය

76 වෙනි ඉන්දීය ජනරජ දිනය අදට යෙදී තිබෙනවා.
මේ සඳහා සැළසුම් කර තිබෙන උත්සවය, දිල්ලියේ කර්තව්‍යා මාවතේ සිට ඉන්දීය ජනාධිපතිනි දෞපදී මුර්දිගේ ප‍්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විශේෂයෙන් ම මෙම උත්සවයට සහභාගි වීම සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ඇතුළු ආරාධිතයින් දස දහසකට පමණ ආරාධනා කර ඇති බවත් වාර්තා වෙනවා.