නීති විරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සම්බන්ධයෙන් ඔත්තුකරුවන්ට ලබාදෙන ත්‍යාග මුදල ඉහළ දැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.
ඒ, මෑත කාලීනව වාර්තා වූ අපරාධ සම්බන්ධයෙන් සලකා බැලීමේදී දිවයින තුළ නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ තවදුරටත් සංසරණය වන බවට නිරීක්ෂණය වීම හේතුවෙනි.
අදාළ නිවේදනය පහතින් දැකවෙනවා,