පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ඊයේ 29 රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇති අතර, මිය යන විට ඒ මහතා 73 හැවිදිරි වියේ පසු වුණා.