තවත් රෝගයක පෙර නිමිත්තක්වත්ද?

දිවයින පුරා පවතින පාරිසරික ගුණාත්මකභාවය, සාමාන්‍යයෙන් වායු ගුණාත්මක දර්ශකයේ 58 ත් 120 ත් අතර පරාසයක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
නමුත්, යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව සහ අනුරාධපුර යන ප්‍රදේශවල එම අගය එතරම් හොඳ මට්ටමක නොමැති බව සඳහන් වෙනවා.
ඒ වගේම මෙම මට්ටම අනෙකුත් ප්‍රදේශවල මධ්‍යස්ථ මට්ටමක පවතින බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.