මාර්තු ආරම්භයේදිම පාඩුවක්

2025 මාර්තු මාසයේ පළමු ගනුදෙනු දිනයට කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත වූ අද (03) දිනයේ දී මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා වූ බව වාර්තා වෙනවා.

එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 311.37 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.96 කින් පහළ ගොස් ඇති අතර, දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,167.30 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 4,827.21 ක් ලෙසත් සටහන් වී තිබෙනවා.

ඒ වගේම, අද දින රු. බිලියන 1.52 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවත් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *