වසර ගණනාවකට පසු සිහිපත් වුණු අතීත සිදුවීමක්

අද (02) බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේදී විශේෂ කටයුත්තක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඒ, LTTE සංවිධානය සතුව තිබී යුද සමයේ හමුදා භාරයට ගත්, සිවිල් වැසියන්ගේ රන් හා රිදී වැඩබලන පොලිස්පතිවරයා වෙත නිල වශයෙන් භාර දීමයි. එම කටයුත්ත මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *