සංචාරක සංවර්ධන අධිකාරියෙන් නිකුත්කළ වාර්තාවක්

වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 8 ලක්ෂ 16,191 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන අතර, ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙනි.

ඒ වගේම, මෙම මාසයේ දින 15 ක් තුළ සංචාරකයින් 93,915 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවත්, සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 20 ලක්ෂ 53,465 ක් වෙන බව එම අධිකාරිය සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *