තවත් තියුණූ ආයුධ ප‍්‍රහාරයක්

නිට්ටඹුව පොලිස් වසමේ දී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙන අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන නිට්ටඹුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *