සිරියාව සම්බන්ධයෙන් පොඩි ලිහිල් කිරීමක්

දමස්කස්හි අන්තර්කාලීන රජය ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂා කරන බැවින් සිරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට කැනේඩියානු රජය සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔටාවා විසින් මානුෂීය ආධාර සඳහා කැනේඩියානු ඩොලර් මිලියන 84ක :ඩොලර් මිලියන 59* නව අරමුදල් ලබා දෙන බව, කැනේඩියානු විදේශ අමාත්‍ය මෙලනි ජොලි ඊයේ 12 සඳහන් කර තිබෙනවා.

එය සිරියාවේ මහ බැංකුව වැනි ඇතැම් බැංකු හරහා අරමුදල් යැවීමටද ඉඩ සලසන බව ඇය වැඩිදුරටත් කියා සිටි බන වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *