මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ලබන 19 වැනිදා, රුපියල් මිලියන 115,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.
එහිදී දින 91 න් කල්පිරෙන රුපියල් 25,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182 න් කල්පිරෙන රුපියල් මිලියන 60,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
ඒ වගේම දින 364 න් කල්පිරෙන රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කිරීමට නියමිත බව වාර්තා වෙනවා.