Local පාර්ලිමේන්තු වටරවුම අසල උණුසුම් තත්වයක් March 21, 2025 11:29 amMarch 21, 2025 11:30 am රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක නිරතවෙමින් සිටින බව වාර්තා වෙනවා. විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද සඳහන් වෙනවා.