කොළඹ ප‍්‍රසිද්ධ හෝටලයකින් වැටී තරුණයෙක් මරුට

කොළඹ ප්‍රසිද්ධ හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

ඔහු එම හෝටලයේ කාමරයක නවාතැන් ගෙන සිට ඇති බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත් ඔහු විසින් මිය යෑමට මත්තෙන් ලියන ලද ලිපියක් ද සොයාගැනීමට හැකිව තිබෙන අතර,

එහි සඳහන්ව ඇත්තේ, සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සියි… හැමදාම මං හිතින් විඳවනවා…, යනුවෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *