දේවස්ථානයක් ඉලක්ක කර එල්ල වූ ප‍්‍රහාරයක්

වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බව එරට ආරක්ෂ අංශ පවසා තිබෙන අතර, සිද්ධියෙන්, බරපතළ තුවාල ලබා ඇත්තේ අබ්දුල්ලා නදීම් නැමැති ජමියත් උලේමා ඉස්ලාම්-ෆාසල් :න්‍ඹෂ-ත්‍* නම් දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු බව සඳහන් වෙනවා.

ප්‍රහාරය කවුරුන් විසින් සිදුකර ඇතිත යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පසුගිය කාලයේ ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන දේශසීමා ප්‍රදේශවල ප්‍රහාර උත්සන්න වෙමින් පැවතුණු බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *