දෛනික විනිමය අනුපාත සටහනට අනුව

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.18 ක් හා විකුණුම් මිල රු. 301.74 ක් ලෙසින් වාර්තා වී තිබෙනවා.

ඒ වගේම, අද (10) දින ඩොලරයේ මධ්‍ය අගය රු. 297.65 ක් ලෙසින් වාර්තා වෙනවා.

පසුගිය පෙබරවාරි 05 වනදා මෙම අගය රු. 299.14 ක් දක්වා ඉහළ ගිය අතර, එතැන් පටන් මේ දක්වා ඩොලරයේ මිල ක්‍රමිකව පහළ බසින අයුරු නිරීක්ෂණය වෙනවා.

මීට අමතරව, ඔස්ට්‍රේලියන් ඩොලරයේ ගැනුම් මිල රු. 181.70 ක් හා විකුණුම් මිල රු. 190.95 ක් ලෙසින් වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *