නිළි රැජිණගේ දැන් තත්වය

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද 20 සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ප්‍රතිකාර සිදු කළා.

ඇයට ආශිර්වාද පතා දිවයින පුරා නොයෙකුත් ස්ථානයන්හි ආගමික පුජාවන් පැවැත්වූ අතර, ඒ සම්බන්ධයෙන් ඇයගේ පවුලේ ඥාතීන් සියලුදෙනා වෙත කෘතඥතාවය පළ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *