ඉන්දියාවෙන් ලැබුණු උපදෙස

ත‍්‍රස්තවාදය සාමාන්‍යකරණය නොකළ යුතු බව ඉන්දියාව විසින් බංග්ලාදේශයට අවධාරණය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ බව, ඕමානයේ මස්කට් නුවරදී, බංග්ලාදේශ විදේශ කටයුතු උපදේශකවරයා සමග සිදුවූ හමුවේදී, ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසා තිබෙන බව, එම මාධ්‍ය වාර්තා කරනවා.

මෙම හමුව සිදුවී ඇත්තේ, ඉන්දියානු සාගර සමුළුවට සමගාමීවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *