ඇෆ්ගනිස්ථානය කැළඹෙයි

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රික්ටර් මාපකයේ 4.0 ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බවත්, පොළව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ ගැඹුරින්, මෙම භූ කම්පනය හටගෙන ඇති බවත්, යි එම මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් ඉන් මෙතෙක් ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *