සියලූම නිවාඩු අවලංගුයි

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි, සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවනි.

අද සිට මැතිවරණය අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු ලබන 16 වනදා සිට 29 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *