රික්ටර් මාපකයේ ඒකක 6.9 ක භූ කම්පනයක්

මියන්මාරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.9 ක් ලෙසයි.

මධ්‍යම මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, එහි ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් නුවරටත් දැනී ඇති බවත් එම වාර්තා කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *