පරන්තන් ප්‍රදේශයේදී ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිඩබන බව ශ‍්‍රී ලංකා පොලීසිය සඳහන් කරනවා.
ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලීසිය පවසනවා.