නාමල් රාජපක්ෂට බේරුමක් නැති ක‍්‍රිෂ් නඩුවට දින

ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් පනවන ලද නඩුවේ පූර්ව නඩු විභාගය පිළිබඳ සම්මන්ත්‍රණය ජුනි මස 27 වැනි දින ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද 21 නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ දින නියම කළ අතර නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද අධිකරණයේ පෙනී සිටි බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *