ඊශ්‍රායලයෙන් තවත් ගුවන් ප‍්‍රහාරයක්

දකුණු සිරියාවේ ඩෙරා පළාතේ තදාසන්න ප්‍රදේශයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා ඇති බව එම වාර්තා වල දැක්වෙනවා.

මෙම ප්‍රහාරය, ඊශ්‍රායල හමුදාව බලයෙන් පහ කළ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ හමුදාවන්ට අයත් ආයුධ සහ වාහන තිබෙන හමුදා ස්ථාන ඉලක්ක කරගෙන එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *