තවත් රාජතාන්ත‍්‍රික හමුවීමක්

අද (18) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කටාර්හි එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි අතර හමුවක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම හමුව නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී තිබෙන අතර, එහිදී දෙරටටම වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *