ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.9 ක් ලෙස සටහන්ව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බවත්, එය භූකම්පනය කිලෝමීටර් 75 ක් ගැඹුරින් හට ගෙන ඇති බව වාර්තා වෙනවා.