නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 6213
සමගි ජන බලවේගය – 5009
පොදුජන එක්සත් පෙරමුණ – 2613
එක්සත් ජාතික පක්ෂය – 1188
සර්ව ජන බලය – 443

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *