අත්අඩංගුවට පත් ඇය ළග තිබූ දේවල්

නිවසක් තුළ තිබී රිවෝල්වර අවි 02 ක්, පතරොම් හා කඩු 02 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, ඊයේ :22* රාත්‍රී කාලයේදී හබරාදූව පොලිස් වසමේ වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැල්ලෙගෙවත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් වන අතර, සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර අවියක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක්ල පිස්තෝල පතරොම් 02 ක් හා කඩු 02 ක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *