සමස්ථයක් විදිහට අද අයවැයේ තත්ත්වය

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහි සඳහන් වන ආකාරයට 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990 ක් ලැබෙනු ඇති බවට ඇස්තමේන්තු කරන බවත්, වියදම් ලෙස රුපියල් බිලියන 7,190 ක් ඇස්තමේන්තු කර ඇති බවත් වාර්තා වෙනවා.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 2,200 කි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *