ගුවන් යානා වලට අසුභ කාලයක්

අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදී කුඩා ගුවන් යානා දෙකක් ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම යානා දෙකේ පුද්ගලයින් දෙදෙනා බැගින් හතර දෙනෙකු සිට ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වුවත්, මෙම අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *