විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

රටවල් විසින් ඒකපාර්ශ්වික පියවර මෙරට දේශීය සංහිදියා ක්‍රියාදාමයට කිසිඳු සහයක් නොදක්වන බව, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධ එක්සත් රාජධානී සම්බාධක යනුවෙන් නිකුත් වූ පුවත්පත් නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දැක්වෙනවා.

