පසුගිය වසර හා සංසන්දනය කර

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 37.6 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 6.3% ක වර්ධනයක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

විශේෂයෙන් ම මෙම වසරේ මුල් මාස දෙක තුළ සංචාරක ව්‍යාපාරයෙන් මෙරටට ඩොලර් මිලියන 768.2 ක ඉපැයීම් ලැබී ඇති අතර, එය පසු ගිය වසරේ එම කාලයට සාපේක්ෂව 11.7% ක වැඩිවීමක් ලෙස සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *